Friday, July 16, 2010

සැවොම එක් වෙමු එක්ව නැගිටිමු- ITN song

සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්...

බියෙන් කදුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්
පස් පියුම් මත බිගුරැගුම් මැද වසන්තය ඇවිදින්
රටම දැක්කේ එකම එක සිහිනයයි
සැබෑ වී ඇත්තේ...
ජාතියම දුටු දේශයක් පැතු
එකම එක සිහිනයයි

මිණි ඔටුනු මැදින් රජ කෙනෙක් පහල වූ යුගයක්
සිත්පුරා ඉතිර යන්නේ දැන් ආඩම්බරයක්
රටම දැක්කේ එකම එක සිහිනයයි
සැබෑ වී ඇත්තේ...
ජාතියම දුටු දේශයක් පැතු
එකම එක සිහිනයයි




1 comment:

  1. http://www.savevid.com/video/sawoma-ek-wemu-ape-rata-heta-ekama-eka-surapurayak.html

    ReplyDelete