Lyrics - ගී පද
Friday, July 16, 2010
මා සිතට අහම්බෙන්- Depika Priyadarshani
මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්...
අඳුර සඳක් වේවී
ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගගක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්
මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුදා කෙලෙසින්...
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment