Wednesday, July 14, 2010

බිගු වෑල පිලා- Priya Suriyasena

බිගු වෑල පිලා මල් පර වීලා
තරු ගිලි හිලා සදු සෑග වීලා
අදුරෙ වෙලිලා මග නොපෙනිලා
ඈය වෙන් උවා මා තනි උවා


මුදු සිත නිල් විල් තලා
අසල හිදිමින් ලන් වෙලා
පෑවසු වදන් ඈ එද මතකෙ රෑදෙ//

මොහොතින් ඈදි සෑනෙකින් මෑකි
එගුදුන්න සෙ ඈ ගිය


බිගු වෑල පිලා.........


පිපි සමනලුන් තල් බලා
එලව දමා මල් තලා
බබරුන් ගනි රොන් උරා නොසිතු ලෙසෙ //

මොහොතින් ඈදි සෑනෙකින් මෑකි
එගුදුන්න සෙ ඈ ගිය





No comments:

Post a Comment