Friday, July 16, 2010

මේ බස් නෑවතුම - Punsiri Zoysa

මේ බස් නෑවතුම
පෙර හෑම දිනකම
අප හමුවුනු හෑටි දෑන උන්නේ
මා තනිවුන බව
ඔබ සමුගෙන බව
බස් නෑවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසට
ඔබ එනතුරු මම
මේතනම සිටියා දෙනෙත අයා!
එකම රියක නෑග
එකම අසුනෙ හිද
ගිය හෑටි මතකයි
තවම එදා!!

ප්රේමය නිමවුන
ම අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා!
ඒ රියෙහිම ඔබ
තව කෙනෙකුන් ළ්ග
එකම අසුනේ



No comments:

Post a Comment