Friday, July 16, 2010

බඹර පහස- Rookantha Gunathilaka

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා

අද උදෙත් හිනාවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා



No comments:

Post a Comment