Tuesday, July 13, 2010

නිහඩ මාවතේ පාලු නිවහනේ- Rookantha Gunathilake

නිහඩ මාවතේ පාලු නිවහනේ..
අවිහින්සක.... යුවති......
නොසිතු... ලෙස මගෙ මුලු දිවියම ඔබ රුව තුල සගවා......
එහි සිරගත.... කරවයි....

නිහඩ මාවතේ.........

අතීතයේ...
එක විරාමයක වෙන් වී.....
යලි සමුගන්නට මෙලෙසින් හමු වුයේ....
කිසිදින නොලෑබෙන බව ඔබ දෑන දෑන
දින දින ඈයි අමතන්නේ...
දින දින ඈයි හමුවන්නේ

නිහඩ මාවතේ......

ජීවිතයේ තව කදුලක් වන්නට දෝ....
තහනම් පෙමකට මෙලෙසින් ලිය වෙන්නේ..
යුවතියේ ඔබෙ මුදු වදන් අතර මා
මුල් පෙම බොදවී යන්නේ...
මුල් පෙම ගිලිහී යන්නේ....






No comments:

Post a Comment