කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී ..
ඊයේ දවාලේ අපගේ ලොවේ..
අශා ගගුල් යාවුනා..
කදුලැල් සලාලා නොහඩන් ලදේ..
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ..
ආශා විශාලයි ඉවසීම හීනයි.. දෙදනා කෙනෙක් වී බැදුනා ඉබේ..
හදුනන්නේ ඔබ මාගේ සෙනෙහේ..
ඉවසන්දෝ ඔබ ඊයේ වගේ..
හදවත කොනේ මා කදුලක් තියෙනවා..
කිසිදා නොසිතූ නොපැතූ ලෙසේ..
