Showing posts with label Karunarathna Divulgane. Show all posts
Showing posts with label Karunarathna Divulgane. Show all posts

Tuesday, August 3, 2010

ලා දළු බෝපත්- Karunarathna Divulgane

ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී

ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ.............

ලේන කුලේ සිට
ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන
පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී

ලා දළු බෝපත්..........

තෑලී සෙනේ සිත
සෑලී හඩන විට
වෑටී දෙපා ළග
යශෝදරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ

Friday, July 16, 2010

ලා දළු බෝපත්- Karunarathna Divulgane

ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී
ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ.............

ලේන කුලේ සිට
ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන
පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී

ලා දළු බෝපත්..........

තෑලී සෙනේ සිත
සෑලී හඩන විට
වෑටී දෙපා ළග
යශෝදරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ



Thursday, July 15, 2010

ඔබ දන්නවනම්- Karunarathna Divulgane

ඔබ දන්නවනම් එක කඳුලු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විදින තරම්
ඒ පිපෙන මලත් කලු දෙඹරු ඇවිත්
විස තුඩින් පෙලා රිදවනවා නම්

දස මසට වඩා පුරණා ‍පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද උතුම්
වෙන අරුතක් මේ ජීවිතය තරම්



Tuesday, July 13, 2010

සුළඟ නුඹ වගෙයි- Karunarathna Divulgane

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරංගියා
පුදුමයක් නෙමෙයි

සිත තනිකළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි




සුළඟ නුඹ වගෙයි- Karunarathna Divulgane

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරංගියා
පුදුමයක් නෙමෙයි

සිත තනිකළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි




Monday, July 12, 2010

ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍- Karunarathna Divulgane

ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
කො‍තැ‍න‍ක‍ සි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
සි‍ති‍න්‍ තු‍රු‍ලු‍ ක‍ර‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
කො‍තැ‍න‍ක‍ හි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍ නො‍දො‍ඩා‍ අ‍පි‍
මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍ නො‍දො‍ඩා‍ අ‍පි‍
මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
සි‍ති‍න්‍ ද‍රා‍ ගෙ‍න‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
ම‍ගෙ‍ ල‍ඟ‍ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍//





Monday, July 5, 2010

Gamata Kalin- Karunarathna Divulgane

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා..
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ..
රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ ගැඬුවත්
නෙත නෑ නිදි ලැබගන්නේ..

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ...
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නෙ..

වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා..
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා...

මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමුවේවා..
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා...!!



Grab this

Unique Users