Showing posts with label Dewananda Waidhyasekara. Show all posts
Showing posts with label Dewananda Waidhyasekara. Show all posts

Wednesday, July 7, 2010

පවන් සුසුම්- Dewananda Waidhyasekara

පවන් සුසුම් රැලින් වෙලී ශුන්ගාර භාවේ නොසන්ගා
නුවන් කොනින් සුපෙම් හැගුම් නින් නාද වේ තංරගා
කුසුම් ලන්දුන් බිගුන් මුවින් අනුරාග ගී රාව නන්වා
ප්‍රසන්න වැව් දියෙ නැගී සංයෝග පෙම් ගී තරංගා

පෙම් සීත වර්ශාවේ නිල් වැව් තලාවේ අනුරාග හෝරාව එලබි තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වූ අබිශේක යමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතුම් පෑ අනුරාග හෝරාව එලබී තිබේ
මුවමී තෙපුලුන් උරාබී සිනාසෙන්න අබිශේක යාමේ උදවේ.




Grab this

Unique Users