Showing posts with label Nanda Malini. Show all posts
Showing posts with label Nanda Malini. Show all posts

Saturday, July 24, 2010

අම්මාවරුනේ- Nanda Malani

අම්මාවරුනේ….
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ




Thursday, July 8, 2010

ජිවිතේ කවියක්

ජිවිතේ කවියක්...
ආදෙර් එහි සොන්දුරුතම වදනක්..
කන්දුලෑලි බිදක් හසරෑලි පොදක්
එකට එක් වූ විට දෑනේ
පෙර නොවිදි රසයක්....

පසුපසින් හබා එන අතවර..
හෑර දමා යා නොහෑක බෝ දුර..
දුක්ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා...

හෑගුම් අවදිව මෑවේ කවි කම...
සෙනෙහසින් රෑදී හුන් නෙක දන
පලා යයි නොකියාම ඈතට...
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලන් වේද තනියට.




Wednesday, July 7, 2010

කුරුටු ගෑ ගී පොතේ- Nanda Malini

කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා"....

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬු කඳුළින් ගයමි මම කිවිඳුනේ.....

මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම් කිවිඳ මට කවි ලොවේ....


Sunday, July 4, 2010

පිපුණු මලේ රුව- Nanda Malini

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ






Grab this

Unique Users