Showing posts with label Chandana Liyanarachchi. Show all posts
Showing posts with label Chandana Liyanarachchi. Show all posts

Monday, July 12, 2010

නිල්වන ලන්දේ- Chandana Liyanarachchi

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ
මිලිනවී සැඟවේ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ

තනියහනේ නෙත නිදි නොහිම්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක් සේ සුළඟට ගියාදෝ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ

තහනම්දෝ ප්‍රේමය නපුරු
මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ





Grab this

Unique Users