Showing posts with label Kasun Kalhara. Show all posts
Showing posts with label Kasun Kalhara. Show all posts

Tuesday, August 3, 2010

සිහිනයකි මට ආදරේ- Kasun Kalhara & UResha Ravihari

සිහිනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ

හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ

වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා

සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා

ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ<



Wednesday, July 7, 2010

සද මිතුරි- Kasun Kalhara

සද මිතුරි ...
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්....

සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි..

මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිව අපි වී ඉතින්....
නව ලොවට මුල් අණූ වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න
මිහිකත මතින්...
සිහිනේ..සනහා
කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්




Grab this

Unique Users