බිදුනු පෙම් හද නිවාලන්නට කදුල නුබ ආදා
අදුර රජයන හුදකලා සිත නුබට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු අදරේ
නිමාවූ වචන පමනකි
දෙනෙත් දෑලේ ඉදි උනේ
කදුල නුබ පිපුනා දැවී ගිනි ගත් පෙම් සුසනේ
කදුලු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මන්සලේ
දිනක ඇය මා අමුත්තන් වී යලි හමූවේවී
කදුල නුබ නාඩන් දුරස් වන්නේ නැතේ නුබ මා
කදුල නුබ නාඩන්
No comments:
Post a Comment