ජිවිතේ කවියක්...
ආදෙර් එහි සොන්දුරුතම වදනක්..
කන්දුලෑලි බිදක් හසරෑලි පොදක්
එකට එක් වූ විට දෑනේ
පෙර නොවිදි රසයක්....
පසුපසින් හබා එන අතවර..
හෑර දමා යා නොහෑක බෝ දුර..
දුක්ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා...
හෑගුම් අවදිව මෑවේ කවි කම...
සෙනෙහසින් රෑදී හුන් නෙක දන
පලා යයි නොකියාම ඈතට...
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලන් වේද තනියට.
No comments:
Post a Comment