උන්ගේ සිත රැඳි තනිය මකන්නට - මවුනට කවදා හැකි වේදෝ
හිරු මඬලක් සේ කිරණ බෙදා දී - නුග සෙවනක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී - පොළොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා - පෙරුම් පුරා ඉඳ සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට - ඒ විවරණ දෙන්නේ

No comments:
Post a Comment