Friday, July 16, 2010

ආඩම්බරයි- Sureni De Mel

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් පෙලෙන්න ඇයි තහනම්

පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ
තනිකම නැතිකර සැමදා මට ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියු දෙය මතකේ තවම රැදේ

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද



No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive