Wednesday, July 14, 2010

මේ දිගන්තයේ මල් වසන්තයේ- Rookantha Gunathilake

මේ දිගන්තයේ මල් වසන්තයේ ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන් ගැබේ පායනා ස‍‍‍ දන්නවාද ඒ කතන්දරේ
සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නැ
සිතුවැල් රැදෙන්නෙ නෑ නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නැ ඇය ආදරේ දෙන්නෑ

මේඝ මාරුතේ රෑට සිතලේ යොවුන් හැඟුම් මගේ
තැලෙයි පෙලෙයි ගතේ

ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
ඇය මාව දන්නැ මගේ ස්නෙහේ දන්නැ
කොදුරා කියන්න නැ දුර ඈත ඉන්නෙ ඈ


No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive