Thursday, July 15, 2010

මගෙ කදුලින් නිමා වු මාවතේ- Edward Jayakody

මගෙ කදුලින් නිමා වු මාවතේ... මාවතේ...
ඔහු සමගින්... ඔබ මන්දහාසින් යන ගමනේ...

මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා...!!

වාසනාවන්...!! අහිමි පෙම්වතියේ....

නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන්

අහින්සක මා හෙලන සුසුම්....
ඔබට පවනක් වේවා...!!

පාලු කුටියේ.... මා පරජිත වී....
නිදා නොනිදා ඉදින රෑ.... සිහිනයෙන් හෝ පෙනේවා...
ඔබේ සෙනෙහේ නිවුනු පහන්... නොනිමි පහනක් වීලා.




1 comment:

Grab this

Unique Users

Blog Archive