Wednesday, July 7, 2010

අහස් ගැබේ තරුකැට ගානේ- Charitha Priyadarshani

අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි

වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි



No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive