Wednesday, July 7, 2010

පායා සීත රැයේ- Vijaya kumarathunga

පායා සීත රැයේ …පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ.......

තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නො එනා ඔබේ ලොවේ.......

මඳ පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ....




No comments:

Post a Comment