Lyrics - ගී පද
Wednesday, July 7, 2010
පායා සීත රැයේ- Vijaya kumarathunga
පායා සීත රැයේ …පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ.......
තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නො එනා ඔබේ ලොවේ.......
මඳ පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment